• Home
  • » Tea Land near Bopath fall Kuruvita Sri Lanka

Tea Land near Bopath fall Kuruvita Sri Lankaunverified ad

January 5, 2019
Views: 31
Ad ID: 7811
Purpose: Sell
Property Type: Land
Land Area: Kuruvita Sri Lanka
Description:

බෝපත් ඇල්ලට නුදුරින් මනරම්කඳු යායක උසින් අඩු කඳු ගැටයක පිහිටි මනාව නඩත්තු කරනු ලබන සහ ඉහල ආධායමක් සහිත අක්කර 6.1ක තේ ඉඩමක් වහාම විකිණේ.. ඉඩමටම වාහන ගමන්කලහැකි අතර ඔප්පු සග මායිම් පිරිසිදුය.ඉඩම වටා ගමන් කල හැකි ගුරු පාරකි. තරමක් උසින් පිහිටි නිසා වටේට තිබෙන කඳු යය සුන්දර දර්ශන තලයකි. Eco Tourism සඳහා ඉතාමත් යෝග්‍ය වන අතර කොළඹ සිට කි.මි. 60ක් පමණ දුරවේ. මිල ලක්ෂ 160ක් වන අතර සාකච්චාකළ හැකිය. අමතන්න 0714396532.

Price
Price ( Sri Lankan Rupees): LKR 16,000,000
LKR 16,000,000
Contact Information
Categories:      
Address: Kuruvita, , Sri Lanka,